නීතිවිරෝධි සංක්‍රමණික යාත්‍රාවක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධි සංක්‍රමණික යාත්‍රාවක් නාවික හමුදා භාරයට

by Sagarika Chathumali 06-08-2018 | 1:04 PM
COLOMBO (News 1st) : නීතිවිරෝධි සංක්‍රමණිකයින් 21 දෙනෙකු රැගත් ට්‍රොලර් යාත්‍රාවක් නාවික හමුදා විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඒ, හලාවත සිට නාවික සැතපුම් සැතපුම් 117 ක් දුරින්වූ මුහුදු ප්‍රදේශයේදීයි. ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බව නාවික හමුදා ප්‍රකාශක, කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කළේ ය.