ඇලෝෂියස් සහ පාලිසේනගේ රහස්‍ය දුරකතන සංවාදය

ඇලෝෂියස් සහ පාලිසේන දෙවන බැඳුම්කර වංචාවට සූදානම් වූ අයුරු (රහස්‍ය දුරකතන සංවාදය)

by Hashini De Mel 06-08-2018 | 7:12 PM

COLOMBO (News 1st) - දෙවන බැඳුම්කර නිකුතුවට පෙර පර්පචුවල් ට්‍රෙෂරිස් ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන හා අර්ජුන ඇලෝෂියස් අතර සිදුවු දුරකතන සංවාදය මෙන්න.