නීතිවිරෝධි සංක්‍රමණික යාත්‍රාවක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධි සංක්‍රමණික යාත්‍රාවක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධි සංක්‍රමණික යාත්‍රාවක් නාවික හමුදා භාරයට

කර්තෘ Sagarika Chathumali

06 Aug, 2018 | 1:04 pm

COLOMBO (News 1st) : නීතිවිරෝධි සංක්‍රමණිකයින් 21 දෙනෙකු රැගත් ට්‍රොලර් යාත්‍රාවක් නාවික හමුදා විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඒ, හලාවත සිට නාවික සැතපුම් සැතපුම් 117 ක් දුරින්වූ මුහුදු ප්‍රදේශයේදීයි.

ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බව නාවික හමුදා ප්‍රකාශක, කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කළේ ය.