06-08-2018 | 7:06 PM
COLOMBO (News 1st) - UPdate - උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන හා පොල්ගහවෙල අතර පනලිය ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයින් 32 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, තුවාල ලැබුවන් කුරුණෑගල, පොල්ගහවෙල, රඹුක්කන සහ කෑගල්ල රෝහල්වල නේවාසිකව ප්රතික...