සිසුවිය අපයෝජනය කළ ගුරුවරයා අත්අඩංගුවට

සිසුවිය අපයෝජනය කළ ගුරුවරයා අත්අඩංගුවට

by Staff writer 05-08-2018 | 4:01 PM
COLOMBO (News 1st) : බිබිල ප්‍රදේශයේ පාසල් සිසුවියක ලිංගික අපයෝජනයට ලක් කළ පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, දීර්ඝ කාලයක් තිස්සේ අදාළ පාසල් ගුරුවරයා දැරිය ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි. අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, පාසල් සිසුවියගේ දෙමාපියන්ගෙන් ලද පැමිණිල්ලක් අනුවයි. එලෙස අපයෝජනයට ලක්ව ඇති දැරිය මේ වනවිට 18 වැනි වියේ පසුවන  අතර අත්අඩංගුවට ගෙන ඇති ගුරුවරයා  35 වැනි වියේ පසුවන්නෙකි.