පුත්තලමේ පුද්ගල ඝාතනයක්

පුත්තලමේ පුද්ගල ඝාතනයක්

by Staff writer 05-08-2018 | 11:04 AM

COLOMBO (News 1st) - පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව ය. බරතල තුවාල ලැබු ඔහු පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 53 හැවිරිදි පාලවිය පදිංචිකරුවෙකි. ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.