අද රාත්‍රියේ මුහුදු ප්‍රදේශවල තද සුළං

අද රාත්‍රියේ මුහුදු ප්‍රදේශවල තද සුළං

by Staff writer 05-08-2018 | 7:06 PM
COLOMBO (News 1st) : අද රාත්‍රියේ සිට දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය තරමක් දුරට වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව ධීවර ප්‍රජාව විමසිලිමත් විය යුතු බවයි.