05-08-2018 | 2:14 PM
COLOMBO (News 1st) - මිනුවන්ගොඩ, යටියන මංසන්ධියේදී අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ තුවාල ලැබු පුද්ගලයා මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කිරිමේදී මියගොස් ඇති බව ය.
මියගොස් ඇත්තේ 68 හැවිරිදි මිනුවන්ගොඩ, ගමන්ගෙදර පදි...