04-08-2018 | 10:22 AM
COLOMBO (News 1st) - රන් මාලයක් කඩා ගැනීමට සම්බන්ධ සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, පානදුර දකුණ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු කළුතර බන්ධනාගාරයේ රඳවා සිටියදී එලෙස මිය ගොස් ඇති බව ය.
මිය ගොස් ඇත්තේ, 37 හැවිරිදි මිල්ලනිය හල්තොට සුබසාධක මාවත ප්ර...