03-08-2018 | 9:58 AM
COLOMBO (News 1st) - රුපියල් කෝටියක් වටිනා වාලම්පුරියක් විකිණීමට තැත් කළ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත කළ වැටලීමකදී අඟල් 15ක් පමණ දිග වාලම්පුරියක් සන්තකයේ තබාගෙන වෑන් රථයකින් පැමිණි 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 57, 43, 27 සහ...