හෘද රෝග හේතුවෙන් දිනකට 150 දෙනෙකු මරුට

හෘද රෝග හේතුවෙන් දෛනිකව 150 දෙනෙකු මියයයි

by Staff writer 02-08-2018 | 7:40 AM

COLOMBO (News 1st) - හෘද රෝග හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් 150 දෙනෙකු පමණ මිය යන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එහි බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කළේ, ඉන් 25% ක් තරුණයින් බව ය.