ලොව වැඩිම වාහන බද්ද ශ්‍රී ලංකාවේ

ලොව වැඩිම වාහන බද්ද ශ්‍රී ලංකාවේ - දුමින්ද දිසානායක

by Staff writer 02-08-2018 | 7:24 AM

COLOMBO (News 1st) - ලෝකයේ වැඩිම වාහන බද්ද ක්‍රියාත්මක වන්නේ මෙරට බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, අනුරාධපුර නිවන්තකචේතිය මහා විද්‍යාලයේ උත්සවයකට එක්වීමෙන් අනතුරුවය. වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය, දුමින්ද දිසානායක
ලෝකයේ වැඩිම වාහන බද්ද ක්‍රියාත්මක වන්නේ ලංකාවේ ඒ නිසා මේක ගැන මෙයිට වැඩිය හිතන්න ඕනේ