''යාපනය කොටුවෙන් ඉවත් වෙන්නෙ නැහැ'' - යුද හමුදාපති

by Staff writer 02-08-2018 | 8:29 PM
COLOMBO (News 1st) : යාපනය කොටුවෙන් ඉවත් නොවන බව යුදහමුදාපති අවධාරණය කරයි යුද හමුදාව යාපනය කොටුවෙන් ඉවත් නොවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අවධාරණය කරයි. යාපනය සංචාරයකින් අනතුරුව යාපනය කොටුවේදී යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේ ය. යුද හමුදාව 1960 ගණනන්වල සිට මෙහි රැඳී සිටින බව ත් එහි අයිතිය හමුදාව සතු බවත් යුද හමුදාපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.