by Staff writer 02-08-2018 | 10:38 PM
(News 1st)
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කිසිදිනක පිළිගත නොහැකි බව ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශයට පත් කර තිබේ.
පුද්ගලයාගේ අභිමානය උදෙසා බලපෑමක් වන බැවින් එය පිළිගත නොහැකි බව ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සඳහන් කර ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කළේ ය.
නිවේදනයක් නිකුත් කරමින් වතිකානුව සඳහන් කළේ, ලොව පුරා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නතර කිරීමට පියවර ගන්නා බවයි.