ගාල්ලට තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලබා දෙනවා - අගමැති

by Staff writer 01-08-2018 | 7:25 AM
COLOMBO (News 1st) - ගාල්ලට තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ, ගාල්ලේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.