01-08-2018 | 5:58 PM
COLOMBO (News 1st) - ගල්ඔය ජාතික වනෝද්‍යානයේ, මොණරාගල නිල්ගල රක්ෂිතය තුළ තිබී අද තව ත් කොටි දෙනකගේ සිරුරක් හමුවිය.
පොලීසිය ප්‍රකාශ කළේ, එම සත්ත්වයා ඊයේ මියගොස් සිටියදී හමු වූ කොටි දෙදෙනාගේ මව විය හැකි බවයි.
මේ අතර ඊයේ හමු වූ කොටි දෙදෙනාගේ සිරුර පිළිබඳ පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක බව වනජීවි අමාත්‍ය...