සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

කර්තෘ Staff writer

30 Jul, 2018 | 1:06 pm

COLOMBO (News 1st)

ප්‍රදේශවාසීන් පිරිසක් හම්බන්තොට සූරියවැව ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ පිවිසුම් දොරටු අවහිර කරමින් අද පෙරවරුවේ විරෝධතාවක නිරත විය.

ඒ, සුරියවැව – හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේදී ඉඩම් අහිමි වූවන්ට මෙතෙක් වන්දි ගෙවා නොමැති බව පවසමිනි.

කඩිනමින් තමන්ට වන්දි මුදල් ලබා දෙස ප්‍රදේශවාසීහු මෙහිදී ඉල්ලා සිටියහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]