30-07-2018 | 1:10 PM
COLOMBO (News 1st)
දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුකළ වැටලීම්වලින් කේරළ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වේයන්ගොඩ ,පුලියංකුලම ,වැල්ලවත්ත සහ බොරලැස්ගමුව යන ප්රදේශ ආශ්රිතව සිදුකළ වැටලිම්වලිනි.
සැකකරුව...