බන්ධනාගාර රැඳවියන් ජාවාරම් කිරීමට හේතුව

බන්ධනාගාර රැඳවියන් ජාවාරම් කිරීමට හේතුව ඇමති රංජිත් මද්දුම බණ්ඩාර කියයි

by Staff writer 29-07-2018 | 7:39 AM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් රැඳවියන් ලෙස ද විවිධ අක්‍රමිකතා සිදුකිරීමට හේතු වී ඇත්තේ, බන්ධනාගාර තුළ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, බන්ධනාගාර තුළ සිදුවන ජාවාරම් මැඩලීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ය. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/07/07-29-RANJITH-MADDUMABANDARA-online-audio-converter.com_.mp3