ගෙවුණු දවස උණුසුම් කළ පුවත්...

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්...

by Staff writer 28-07-2018 | 6:55 AM
COLOMBO (News 1st) 1. බැඳුම්කර වංචාවට නොදෙවෙනි විදුලිය මාෆියාව. 2. මීතොටමුල්ලට පමණක් දෙවැනි වන මහවැලි ග‍ඟේ මායිමේ පිහිටි මහනුවර, ගොහාගොඩ කුණු කන්ද මහා ඛේදවාචකයකට අත වනන බව පරිසරවේදීහු අනතුරු අඟවති. 3. මරදාන ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය මුල් කරගෙන දුම්රිය සේවකයෝ පෙරේදා පැය කිහිපයක වර්ජනයක නිරත වූහ. මේ ඉඩම් ගැටලුව කුමක් ද? 4. මීගමුව බන්ධනාගාරය ආශ්‍රිතව ක්‍රියාත්මක වූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරමක තොරතුරු අනාවරණය වී තිබේ. 5. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පාලන හිමිකාරීත්වය ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරියට ලබා ගැනීම සඳහා සලකා බැලීමේ යෝජනාවක් නැතැයි ඉන්දීය රජය පවසයි. 6. කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් 5 දෙනෙකුට පහර දුන් කුවෙට් ජාතික යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ. ක්‍රීඩා පුවත් 7. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6ක තහනමක් පනවා තිබේ.