28-07-2018 | 3:21 PM
COLOMBO (News 1st) - යාපනය, නැදුම්කුලම්, කොළඹතුරේ ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී සිදුවු අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, දුම්රියක් ගමන් කරන බවට විදුලි සංඥා ක්රියාත්මක වී තිබියදී අද දහවල් ඔවුන් ගමන්ගත් යතුරුපැදිය දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරීමට උත්සාහ දැරීමේදී මෙම අනත...