පේරාදෙණිය සරසවිය දින නියමයක් නොමැතිව වසා දැමේ

පේරාදෙණිය සරසවිය දින නියමයක් නොමැතිව වසා දැමේ

by Staff writer 27-07-2018 | 9:53 AM
COLOMBO (News 1st) - පේරාදෙණිය විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. එහි පාලනාධිකාරිය සඳහන් කළේ, සිසුන් විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල තුළ බලහත්කාරයෙන් රැඳී සිටීම ඊට හේතුව බව ය. ඔවුන් පාලනාධිකාරියෙන් ඉල්ලා සිටින්නේ, පැමිණීම සම්පූර්ණ නොකළ සිසුන් සිව් දෙනෙකුට විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දෙන ලෙස ය. මේ අනුව අද පස්වරු 6.00ට පෙර විශ්වවිද්‍යාල භූමියෙන් සහ නේවාසිකාගාරවලින් ඉවත් වන්නැයි සියලු සිසුන්ට පාලනාධිකාරිය දැනුම් දෙයි.