27-07-2018 | 2:50 PM
COLOMBO (News 1st) - වසරේ ගතවූ කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 48,129 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අතර විදේශිය ජාතිකයින් 22 දෙනෙකු ද සිටින බව ය.
ඔවුන් ඉන්දියානු, පකිස්ථාන, නයිජීරියානු, නේපාල, මාලදිවයින, බොලිවියානු සහ ජර්ම...