HIV ගැන දැනුවත් කිරීමට හැරී කුමරු සහ එල්ටන් ජෝන් එක්වෙයි

HIV ගැන දැනුවත් කිරීමට හැරී කුමරු සහ එල්ටන් ජෝන් එක්වෙයි

HIV ගැන දැනුවත් කිරීමට හැරී කුමරු සහ එල්ටන් ජෝන් එක්වෙයි

කර්තෘ Staff writer

26 Jul, 2018 | 12:24 pm

බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි හැරී කුමරු සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ගායක එල්ටන් ජෝන් සමග එක් ව HIV ආසාදනය පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සුදානම් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු ඩොලර් බිලියන ගණනක් යොදවා ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය මෙන් ස්ටාර් යනුවෙන් නම් කර ඇති බවයි.

අප්‍රිකානු කලාපයේ HIV වැලඳුණු හෝ වැලඳීමේ අවදානමක සිටින පුද්ගලයින් ඉලක්ක කරගනිමින් මෙම දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]