by Staff writer 26-07-2018 | 9:34 PM
2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු නිකුත් කර තිබේ.
එ පිළිබඳ වැඩිදුර තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිල වෙබ් අඩිවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.