වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය  විසුරුවා හරී

වහාම ක්‍රියාත්මක වන පරිදි වැලිකඩ බුද්ධි අංශය විසුරුවාහරී

by Sagarika Chathumali 26-07-2018 | 7:10 PM
වහාම ක්‍රියාත්මක වන පරිදි වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය විසුරුවා හැරීමට තීරණය කර තිබේ. පසුගිය කාලයේ සිදුවූ වංචා සහ දුෂණ පිළිබඳ පරීක්ෂණ කිරීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මෙම පියවර ගත් බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ ය.