නීතිඥවරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ මරණ දඬුවම පිළිබඳව කොළඹදී සම්මන්ත්‍රණයක් පැවැත්විණ.
පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පිරිස් මහතා ද සභාවේ අසුන් ගෙන සිටින අවස්ථාවේ නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා මෙලෙස අදහස් පළ කළේ ය.
https://www.facebook.com/NewsfirstSL/videos/2054250114635236/