මහනුවර මහ රෝහලේ වකුගඩු රෝගීන්ට ඖෂධ හිඟයක්

මහනුවර මහ රෝහලේ වකුගඩු රෝගීන්ට ඖෂධ හිඟයක්

කර්තෘ Staff writer

26 Jul, 2018 | 11:20 am

COLOMBO (News 1st) – මහනුවර මහ රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන වකුගඩු රෝගීන් සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිවීමෙන් ඔවුන් දැඩි අපහසුතාවට පත් ව තිබේ.

වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීම සඳහා යොදා ගන්නා පෙරිටෝනියල් ඩයලයිසිස් 1.5 සහ 2.5 යන ඖෂධ මෙන් ම මිනි කැප් නැමති ඖෂධය මේ වන විට රෝහල තුළ නොමැති බව රෝගීන් පැවසූහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]