25-07-2018 | 10:37 AM
COLOMBO (News 1st) - ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදල යටතට පවරා ගැනීමට තීරණය කර තිබේ.
ඒ, නාමල් උයන භාරකාර පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ ඉල්ලීමක් අනුවයි.
උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, ඒ අනුව නාමල් උයනේ පිහිටි රෝස තිරිවානා නිධිය ආරක්ෂා කරමි...