ක්‍රිකට් ආයතනයට සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිසි බලධාරියෙකු පත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක්

by Staff writer 24-07-2018 | 8:28 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිසි බලධාරියෙකු පත් කිරීම සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් මණ්ඩල සාකච්ඡාවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.