by Staff writer 24-07-2018 | 10:14 PM
COLOMBO (News 1st) - චරිත් සේනානයක මහතා ශ්රී ලංකා ක්රිකට් නව කළමනාකරු ලෙස පත් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය මේ බව සඳහන් කළේ ය.
ඒ අනුව චරිත් සේනානායක මහතා මේ මස 25 වන දා සිට සැප්තැම්බර් 30 වන දා දක්වා එම තනතුරේ කටයුතු කිරීමට නියමිත වේ.