චරිත් සේනානයක ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ධූරයට

චරිත් සේනානයක ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ධූරයට

චරිත් සේනානයක ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ධූරයට

කර්තෘ Staff writer

24 Jul, 2018 | 10:14 pm

COLOMBO (News 1st) – චරිත් සේනානයක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් නව කළමනාකරු ලෙස පත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව සඳහන් කළේ ය.

ඒ අනුව චරිත් සේනානායක මහතා මේ මස 25 වන දා සිට සැප්තැම්බර් 30 වන දා දක්වා එම තනතුරේ කටයුතු කිරීමට නියමිත වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]