ඌව මහ ඇමති සමාව ඉල්ලයි...

ඌව මහ ඇමති සමාව ඉල්ලයි...

by Staff writer 23-07-2018 | 8:29 PM

COLOMBO (News 1st) - මේ අතර ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සිය මන්ත්‍රීවරුන්ට විවිධ වරප්‍රසාද ලබා දෙන බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද සභාවේ විවාදයක් පැවැත් විණි.

ප්‍රධාන අමාත්‍යවරයා එම ප්‍රකාශයකට විරෝධය පළ කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කර ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු අද සිට පළාත් සභාවේ ස්වාධීන කටයුතු කිරීමට තීරණය කර තිබේ. විවාදය අතරතුර ශෂීන්ද්‍ර රාජපක්ෂ, කුමාරසිරි රත්නායක, සුදර්ශන දෙනිපිටිය යන මන්ත්‍රීවරුන් විපක්ෂයේ ස්වාධීනව කටයුතු කිරීම සඳහා අසුන් ගත්තේ ය.