පකිස්ථාන හිටපු ජනපති වකුගඩු අක්‍රීය වීමේ අවදානමක

පකිස්ථාන හිටපු ජනපති වකුගඩු අක්‍රීය වීමේ අවදානමක

පකිස්ථාන හිටපු ජනපති වකුගඩු අක්‍රීය වීමේ අවදානමක

කර්තෘ Sagarika Chathumali

23 Jul, 2018 | 8:14 am

සිර දඬුවම් නියමව සිටින පකිස්ථාන හිටපු ජනාධිපති නවාස් ෂරීෆ්, බන්ධනාගාර රෝහලට මාරු කරන්නැයි, වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ.

ඒ ඔහු වකුගඩු අක්‍රීය වීමේ අවදානමකට මුහුණ පා ඇති බව වෛද්‍ය වාර්තාවකින් හෙළි වීමත් සමගයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හිටපු අග්‍රාමාත්‍යවරයාගේ හෘද ස්පන්ධනය අක්‍රමව සිදුවන බවයි.

ඊට අමතරව ඔහු විජලනයෙන් ද පෙළෙන බව එම වෛද්‍යවරු පවසති.