23-07-2018 | 5:12 PM
COLOMBO (News 1st) - වලපනේ ප්රාදේශිය සභාවේ හිටපු සභාපති, ශ්රී ලංකා නිදහස් පක්ෂ වලපනේ ආසන සංවිධායක ජගත් කුමාර සමරහේවා සහ එහි රියැදුරෙකු ලෙස කටයුතු කළ ජටිලලාල් ප්රනාන්දු යන මහත්වරුන්ට නුවරඑළිය මහාධිකරණයෙන් වසර 12 ක සිර දඬුවම් නියම කෙරිණි.
ඒ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ජිප් රථයක් 2004 වසරේදී අව...