උඩරට මාර්ගයේ දුම්රියක් පීලීපනී

උඩරට මාර්ගයේ දුම්රියක් පීලීපනී

by Sagarika Chathumali 22-07-2018 | 7:21 PM
උඩරට මාර්ගයේ හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලී පැනීමට ලක්ව තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක නැරඹුම් මැදිරිය, එලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි. පීලි පැනීමට ලක්වූ දුම්රිය මැදිරිය රැගෙන ඒම සඳහා කොළඹින් ආපදා රථයක් පිටත් කර යවා තිබේ. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට කිසිදු බාධාවක් නොවන බව ද පාලක මැදිරිය ප්‍රකාශ කළේ ය.