ආඩිවේල් පෙරහැර කැපිටල් මහාරාජා සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රයට

ආඩිවේල් පෙරහැර කැපිටල් මහාරාජා සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රයට

ආඩිවේල් පෙරහැර කැපිටල් මහාරාජා සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රයට

කර්තෘ Staff writer

22 Jul, 2018 | 11:00 am

COLOMBO (News 1st) – ජාතික සහජීවනය ගොඩනැංවීමේ අරමුණින් පවත්වනු ලබන ආඩිවේල් පෙරහැර කොළඹ 02 බේබෲක් පෙදෙස සීමාසහිත කැපිටල් මහාරාජා සංවිධානයේ මූලස්ථාන පරිශයට ළඟා විය.

ආඩිවේල් පෙරහැරේ සිව්වන දිනය අදයි.

මෙය සංවිධානය කරනු ලබන්නේ සීමාසහිත කැපිටල් මහාරාජා සංවිධානය විසිනි.

වේලායුධය වැඩම කරවන රිය පෙරහැර ඊයේ රාත්‍රියේ කොළඹ ජින්තුපිටිය ශ්‍රී ෂිව සුභ්‍රමණියම් කෝවිලට ළඟා වූ අතර අනතුරුව එහි සිට සීමාසහිත කැපිටල් මහාරාජා සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රයට පැමිණියේය.