22-07-2018 | 1:08 PM
COLOMBO (News 1st) - බන්ධනාගාරගතව සිටින, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ සංවිධානාත්මක අපරාධකරුවන්ට සහය පල කරන නියාමකවරුන් පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඔවුන් ජංගම දුරකතන ඇතුළු නීතිවිරෝධි උපකරණ රැඳවියන්ට ලබාදීම වැනි අක්රමිකතාවලට ස...