by Staff writer 21-07-2018 | 1:30 PM
COLOMBO (News 1st) - තේ පර්යේෂණායතනය වැඩි අස්වැන්නක් ලබාදෙන නව තේ ප්‍රභේද දෙකක් හඳුන්වා දී තිබේ.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ, ටී. අයි. ආර් 5000 කාණ්ඩයට එම නව තේ ප්‍රභේද දෙක අයත් වන බවයි.
මාතර මොරවක කෝරළයේ නව තේ නියමු ව්‍යාපෘතියක් ලෙස නව ප්‍රභේද වගාවට පියවර ගෙන ඇති අතර ඉදිරි වසර 3 තුළ තලවකැලේ තේ පර්යේෂණායතනය වගාව පිළිබඳව සොයා බලනු ඇති.