කෝටියකට අධික රන් බිස්කට් තොගයක් කටුනායකින් හමුවෙයි

කෝටියකට අධික රන් බිස්කට් තොගයක් කටුනායකින් හමුවෙයි

by Hashini De Mel 21-07-2018 | 9:08 AM

COLOMBO (News 1st) - කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් රුපියල් එක් කෝටි 95 ලක්ෂයක් වටිනා රන් බිස්කට් තොගයක් හමුවී තිබේ.

නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, බිම වැටී තිබූ දුම්වැටි දවටන දෙකක, තිබී එම රන් බිස්කට් තොගය සොයා ගත් බවයි.