21-07-2018 | 3:54 PM
(News 1st) - දිලිජිත් දූසාන්ජ් සහ තාප්සි පන්නු රංගනයෙන් එක් වන සූර්මා බොලිවුඩ් චිත්‍රපටය තිරගත වීම් ආරම්භ කර දින 7ක් තුළ ඉන්දීය රුපියල් කෝටි 21කට අධික ආදායමක් ඉපයීමට සමත්ව තිබේ.
සූර්මා චිත්‍රපටයට පදනම්ව ඇත්තේ, ජාත්‍යන්තර ජයග්‍රහණ කරා මෙන් ම ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට ද ඉන්දීය හොකී කණ්ඩායම මෙහෙ...