2018 නවසීලන්ත ජාත්‍යන්තර සිනමා උළෙලට සියල්ල සූදානම්

2018 නවසීලන්ත ජාත්‍යන්තර සිනමා උළෙලට සියල්ල සූදානම්

2018 නවසීලන්ත ජාත්‍යන්තර සිනමා උළෙලට සියල්ල සූදානම්

කර්තෘ Staff writer

02 Jul, 2018 | 5:02 pm

2018 නවසීලන්ත ජාත්‍යන්තර සිනමා උළෙල ලබන 19 වන දා ආරම්භවීමට නියමිත වේ.

ඒ සඳහා මෙවර ඉදිරිපත්ව ඇති සිනමා පට සංඛ්‍යාව 100 කට අධික ය.

නවසීලන්ත ජාත්‍යන්තර සිනමා උළෙලේ සමාප්ති උත්සවය අගෝස්තු 5 වන දා ලොව විවිධ රටවල සිනමා ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනු ඇති.