English
தமிழ்
කර්තෘ Staff writer
20 Jul, 2018 | 12:26 pm
COLOMBO (News 1st) – ගාල්ල වඳුරඹ කීඹිකන්ද ලිට්නස්වත්ත ප්‍රදේශයේ ගල් කොරියකට බලපත්‍ර ලබා දීම සඳහා පරීක්ෂණාත්මක පිපිරීමක් සිදු කිරීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශ නිලධාරීන් එම ස්ථානයට පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය.
අප වාර්තාකරු පැවසුවේ, මීට පෙර ද මෙම ගල් කොරිය සඳහා බලපත්‍ර ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ මෙවැනිම උණුසුම් තත්ත්වයක් ඇති වූ බව ය.
අනතුරුව ගල් කොරියට බලපත්‍ර ලබා දීම සඳහා පරීක්ෂණාත්මක පිපිරීමක් සිදු කිරීමට පැමිණි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශ නිලධාරීන් බලපත්‍ර නොදී පිටව ගොස් තිබේ.
14 Nov, 2019 | 04:17 PM
04 Nov, 2019 | 07:34 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS