උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

by Staff writer 19-07-2018 | 7:09 AM

COLOMBO (News 1st) - උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, පොල්ගහවෙල සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියක් පේරාදෙණිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැනීම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය හටගෙන ඇති බවයි. ඊයේ රාත්‍රීයේ මෙම දුම්රිය පීලිපැනීම සිදු විය. දුම්රිය පීලිගත කිරීමට කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව ද පාලක මැදිරිය සඳහන් ක‍ළේ ය.