19-07-2018 | 4:55 PM
(News 1st) - තමා වයස අවුරුදු 40වන තෙක් තරග බිමෙන් සමුගැනීමේ සූදානමක් නොමැති බව බ්‍රිතාන්‍ය සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා පවසයි
28 හැවිරිදි ඇන්තනි ජොෂුවා වෘත්තීය බොක්සිං ක්‍රීඩකයින්ගේ සංගමයේ සුපිරි බඳ පටිය, අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ සහ වෘත්තීය බොක්සිං සංවිධානයේ හෙවිවේට් කිරුළ වෙනුවෙන් ඉ...