නව කලාකරු - 2018 ඇරඹෙයි

by Staff writer 18-07-2018 | 1:58 PM
COLOMBO (News 1st) - නව කලාකරු - 2018 කලා නිර්මාණ ප්‍රදර්ශනය ඊයේ ජේ.ඩී.ඒ. පෙරේරා ශාලාවේදී ආරම්භ විය. මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ, 22 වන වරට ය. ප්‍රදර්ශනය මේ මස 17 වන දා සිට 22 වන දා දක්වා පැවැත්වීමට නියමිත ය.