18-07-2018 | 1:29 PM
COLOMBO (News 1st) - එදිරිසිංහ ට්රස්ට් ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ අධ්යක්ෂවරුන් 4 දෙනෙකුට විදේශගත වීම වළක්වමින් අධිකරණය පැනවූ තහනම දින නියමයක් නොමැතිව දීර්ඝ කර තිබේ.
ඒ, කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය විසිනි.
ඒ අනුව ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, නාලක එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන මහත්ම මහ...