'ජෝර්ජ් ක්ලූනි' වසරේ වැඩිම ආදායම් වාර්තා අතරට

'ජෝර්ජ් ක්ලූනි' වසරේ වැඩිම ආදායම් වාර්තා අතරට

by Staff writer 17-07-2018 | 6:09 PM

ඉකුත් වසරේ වැඩිම ආදායමක් ඉපැයූ හොලිවුඩ් රංගන ශිල්පියා බවට සුපිරි බොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි පත් ව තිබේ.

ෆෝබ්ස් සඟරාව වාර්තා කළේ, ජෝර්ජ් ක්ලූනි සමහිමිකාරීත්වය දරන මත්පැන් නිෂ්පාදන සමාගමේ අළෙවිය ඉහළයාම ඊට ප්‍රබල හේතුවක් වී ඇති බවයි. ඒ අනුව ඉකුත් වසරේ ජූනි 01 වන දින සිට මේ දක්වා කාලය තුළ ජෝර්ජ් ක්ලූනි උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 239 ක් බව වාර්තා වේ.