කල්පිටියේ නාඳුනන කාන්තා මළ සිරුරක්

කල්පිටියේ නාඳුනන කාන්තා මළ සිරුරක්

by Staff writer 17-07-2018 | 10:31 AM

කල්පිටිය, උච්චමුනේ ප්‍රදේශයේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අවුරුදු 40 ත් 50 ත් අතර වයසැති කෘතිම හිස කෙස් කළඹක් පැළ ද සිටි කාන්තා මළ සිරුරක් එලෙස සොයා ගෙන ඇති බවයි. මළ සිරුර පුත්තලම රෝහලේ තබා ඇති අතර ඒ සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.