English
தமிழ்
කර්තෘ Staff writer
17 Jul, 2018 | 8:46 pm
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා,
ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ඔයගොල්ලෝ මේ අඩිකෝනයක් දැකලානේ මේ කතා කරන්නේ. ඔයගොල්ලෝ දැක්කද මහසොහොනා, ඔයගොල්ලෝ දැක්කද පෙරේතයෝ ?? ඔයගොල්ලෝ දැක්කද කියන්නකෝ. මේ නොදැක්ක කෙනෙක් ගැන කතා කරන්න එපා. ගෝඨාභය කියන්නේ කවු ද? මේ රටේ වීරත්වයෙන් හමුදාව සටන් කරන වෙලාවේ රට දාලා ගිය එකෙක්නේ අමෙරිකාවට. ඒ මිනිහද රටේ ජනාධිපති කරන්න කියන්නේ. හමුදාවේ එහෙම නැද්ද තව වීරවරයෝ. ගෝඨාභය මේ පිස්සුවක්නේ මේ යක්කුන්ට. ඊට වැඩිය හොඳයිනේ මේ මර්වින් සිල්වා.
තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා,
හොඳයි ඉතින් එයාගේ අතීතය ගැන මුළු රටම දන්නවනේ, සුදූ වෑන් ඒ ඔක්කේම වැඩ කරපු ආකාරය. නීතිය අතට අරන් දේපොළ කොල්ලකාපූ හැටි. මම දැන් ඊයේ හිටියේ හම්බන්තොට. හම්බන්තොට තමයි මම රට වටේ යනකොට දැකපු විනාශකාරීම තැන. හැම තැනම ගල් කොරි දාගෙන හාරනවා. වැලි ගොඩ දානවා. පරිසර අවශ්‍යතාවන් සම්පූර්ණයෙන් අමතක කරලා තමයි ඒවා කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ මුළු රටටම ආයේ කර ගන්න ඕනනම් ඔය ඔබතුමා කියපු අය ගෙන්න ගන්න පුලුවන්.
11 Dec, 2019 | 07:39 AM
01 Dec, 2019 | 06:49 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS